Friday, October 11, 2019

ලාන්කාවෙ දේශපාලනය

ලංකාවේ දේශපාලනය දේශපාලනයේ ආරම්භය සිදුවන්නේ ඉංග්‍රීසි ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාව අතර 1946 පෙබරවාරි 4 වෙනිදා ලංකාවට නිදහස ලබා දීමෙන් පසුව  ඉංග්‍රීසීන් විසින් ලංකාව සිංහලයන් අතට ලබා දෙන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතිරික්තව පැවතුණි එහෙත් 1948 2019 අතර කාලය අතරතුර දී එක් එක් දේශපාලන මතිමතාන්තර සමග ගැටුණු ආර්ථිකය මුළුමනින් ආිකය මුළුමනින් ම විනාශ විය අතිරික්තයක් පමණක් තිබූ ආර්ථිකය ඉපදෙන්න ළමට පවා ලක්ෂ ගානක ණයක් ගෙවන්නට තරම් මහා පාපයක් විය ගැනත් පොඩ්ඩක් හිතන්න 
මෙය සමාජ මාධ්‍ය  තුල  ප්‍රචාරය වූ එක් ලිපියකි මෙහි ඇති සියලු දේ හොඳින් කියවා බලන්න අපි කොතරම් එදා නිදහසෙනි දිනාගත්තොත් එන්න එන්නම ලංකාව කොතරම් වැටී ඇත්දැයි බලන්න ඉංග්‍රීසියෙන් මෙය පාලනය කළේ තනි ආණ්ඩුවක් ලෙසටයි එහෙත් දැන් ලංකාවේ අටදාස් 8900 ගණනක් මන්ත්‍රීවරුන් සිටියදීත් ලංකාව දියුණු වන්නේ වන්නේ නැත්තේ ඇයිද දසිතීමට කාලයයි මේ එළඹ ඇත්තේ එක මන්ත්‍රීවරයෙකුට පාලනය කිරීමට ඇත්තේ වර්ග කිලෝමීටර මීටහතක් පමණි ඔබ තවත් දේශපාලන පාට පක්ෂ බදාගෙන සිටිය හොත් ඔබගේ දරුවාට යන කලක් නොමැත පසුඔබෙන්  කිසිම දිනක ලංකාව ගොඩ ගැනීමට කෙනෙකු නො පැමිණිය හැක පාට සඳහා මරා ගැනීම මෙතනින් නවතන්න එකතුවන්න ලංකා හදන්න සුන්දර ශ්‍රී ලංකාවක්ඒ ඉන්න හිතෙන රටක් ඒ වගේම සාමයෙන් පිරි මාතෘ භූමියක් දේශපාලනයට යට නොවූ මිනිසුන් පිරිසක්  

No comments:

Post a Comment